බැංකුවක් කොල්ලකෑමට පැමිණි මංකොල්ලකරුව, අවසන් ගමන් යැවූ බැංකු ආරක්ෂකගේ ක්ෂණික ඉලක්කය CCTV කැමරාවේ (VIDEO)

0
26833

ඇමරිකාවේ බැංකුවක් කොල්ලකෑමට පැමිණි මංකොල්ලකරුවෙකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ බැංකුවේ ආරක්ෂකයෙකුගේ වීඩියෝවක් මේ වන විට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා.

මුහුණු ආවරණයක් හා අතේ තුවක්කුවක් සහිතව බැංකුවට පැමිණෙන මෙම මංකොල්ලකරු තුවක්කුව පෙන්වා එහි සේවකයින් බියවැද්දීමට තැත්කරද්දි ආරක්ෂකයා වහාම ක්‍රියාත්මක වී ඔහුව මෙල්ල කිරීමට සමත් වී තිබෙනවා.

එහිදී මංකොල්ලකරු වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර මේ එම සිද්ධියේ වීඩියෝ දර්ශනය පහතින්.

Comments

comments