හෝටලය ගින්නෙන් දැවේ – ඇඳුම් සියල්ල ගිනි ගනිද්දී ක්‍රිකට් තරුව බේරුණ හැටි

0
6124

ඉන්දියාවේ දිල්ලි නුවර හෝටලයක සිදු වූ ගින්නකින් ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි තුවාල නොලබා බේරි ඇති බව විදෙස් වාර්තා පවසනවා.

දිල්ලි ගිනි නීවීමේ දෙපාර්තුමේන්තුව සඳහන් කළේ සිදුවීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නැති බවයි.

මහේන්ද්‍ර සිං දෝනි සහ ජර්කාන්ඩ් කණ්ඩායම දිල්ලියට පැමිණ ඇත්තේ විජේ හසාරේ තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට සහභාගී වීම සඳහාය.

ඔවුන්ගේ ක්‍රීඩා ඇඳුම් සියල්ල ගිනිගෙන විනාශ වී ඇති නිසා තරගය අද දක්වා කල් දැමීමට කටයුතු කටයුතු ලැබුවා.

Comments

comments