බංග්ලාදේශයට පැරදුණොත් කැළලක් !- ශ්‍රී ලංකා පිතිකරුවාගෙන් ප්‍රකාශයක්

0
18858

ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගයක් බංග්ලාදේශයට පරාජය වුවහොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කැළලක් බව ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සඳහන් කර තිබෙනවා.

ඒ ඊයේ පස්වරුවේ දී.

පී. සරා පිටියේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

කිසිම දිනක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයක් ශ්‍රී ලංකාව පරාජය වී නොතිබූ බව ඔහු එහිදී සඳහන් කළා.

මෙම තරගය පරාජය වුවහොත් එය විශාල කැළලක් වන බවයි ඔහු කියා සිටියේ.

Comments

comments