රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා දිවි හැරයයි

0
1439

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා ලෙසින් සැලකෙන චක් බෙරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට චක් බෙරි 90 වැනි වියේ පසුවුණා.

ගායකයෙකු ලෙස මෙන්ම දක්ෂ ගිටාර් වාදකයෙකු ලෙසද ඔහු ලොව පුරා ජනප්‍රිය වී සිටියා.

අන්තර්ජාතික සම්ම්න රැසකින් පිදුම් ලැබු ඔහු එම සංගීත රසිකයන්ගේ ආදරයට පාත්‍රා වූ අයෙකු ලෙස සැලකෙනවා.

Comments

comments