හරීන් ප්‍රනාන්දු ‘ඇමති තනතුර ගැන’ තීරණයකට සැරසේ

0
12234

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සිය දේශපාලන අනාගතය සම්බන්ධයෙන් අද (19) විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා.

ඔහු බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ මෙම වසර අවසන් වීමට පෙර සිය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

ජනතාවට සේවය කිරීමටඋත්සහ දරන අතර එය සිදු කිරීමට නොහැකි නම් අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

Comments

comments