රණවිරුවාව අමතක කළ හැටි සජිත් කියන හැටි (VIDEO)

0
2126

දේශාභිමානය සම්බන්ධයෙන් කතා කරන දේශපාලන නායකයන් රණවිරුවන්ගේ සුබසාධනය සිදු නොකළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු සඳහන් කළේ යුද්ධයෙන් අනතුරුව රණවිරුවාව අමතක කළ බවයි.

හම්බන්තොට පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Comments

comments