ට්‍රම්ප් නැති අතරේ ‘ධවල මන්දිරයේ වැට පැනලා’ වෙච්ච දේ

0
2770

වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ සීමාවට අනවසරයෙන් පැමිණි පුද්ගලයෙකු ඇමරිකානු ඔත්තු සේවා මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මීට දින කිහිපයකට පෙරද විනාඩි 16 ක් පමණ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු ධවල මන්දිරයේ සීමාවේදී අත්අඩංගුවට පත්වුණා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ වන විට ෆ්ලොරිඩාව බලා ගොස් සිටි බවයි පැවසෙන්නේ.

Comments

comments