Six Pack මරීජා සහ One Pack යසාරා… යසාරා මරීජා ගැන අලුත්ම ආරංචිය මෙන්න (PHOTOS)

0
19244

යසාරා අබේනායක පිළිබඳව පසුගිය කාලයේ බොහෝ පුවත් ලියැවුණා. ඊට එක් හේතුවක් වූයේ අැය කාලයක් යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය වීමයි. කෙසේ වෙතත් ඒ පෙම් පලහිලව්ව අවසන් කොට ඇය ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයෙකු වූ ෆසීල් මරීජා සමඟින් විවාහ වුණා.

යසාරා මේ වනවිට මව් පදවි ලබන්නට සුදානමින් සිටින බව දැනගන්නට ලැබෙනවා. ඒ පිළිබඳව ෆසීල් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක් සමඟින් ” My 6 Pack vs Her 1 Pack” යනුවෙන් සටහනක් යොදා තිබෙනවා.

02

 

Comments

comments