Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මවගේ අවසන් කටයුතු සිදුකරද්දී දේහය රැගත් පෙට්ටිය හිසමත වැටී පුතාත් මිය යයි...! (VIDEO)

13952

තම මවගේ අවමඟුල් උත්සවය දා සිදුවූ අනතුරකින් මිය ගිය මවගේ පුත්‍රයාද මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිය මවගේ දේහය සොහොන් ගැබ තුලට ඇතුල් කිරීමේදී දේහය තැන්පත් කර තිබූ පෙට්ටිය ඔහුගේ හිස මත වැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ ඉන්දුනීසියාවෙන්.

SHARE