ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන පළාත් සභා මන්ත්‍රිනී සමන්මලී සකලසූරිය මෙනවිය ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුතෙකු සමග විවාහ වීමට නියමිත බව නෙත් ගොසිප් වෙත වාර්තා වනවා.
සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනයේ ප්‍රධානී විද්‍යාවේදී, තාක්ෂණවේදී යදාමිණි ගුණවර්ධන මහතා මෙලෙස සමන්මලී මෙනවිය සමග විවාහවීමට නියමිතයි.
විවාහ උත්සවය ජුලි මස 14වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.