Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

57 හැවිරිදි අයෙකුට පහර දුන් ‘චිලීව හොයාගන්න බෑ කිව්වට’ මෙන්න ඉන්න තැන

1553Views

 

 
 

 

 

 

නව පරපුරේ ගායකයකු වන ‘චිලී’ හෙවත් තිලංක විදූෂගේ පහරකෑමට ලක්වූ බව කියන 57 හැවිරිදි අයකු තලංගම ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති පුවතක් ඔබට පෙරේදා (7) nethgossip.lk වෙතින් වාර්තා කළා.

පැමිණිල්ලට අනුව සැකකාර චිලී අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට ගිය ද ඔහු ඒ වනවිට නිවසින් බැහැරව සිටි බවයි පොලිසිය මේ වන විට සඳහන් කර ඇත්තේ.

එහෙත් චිලී’ හෙවත් තිලංක විදූෂගේ පවසන්නේ තමන් සැඟවී නොමැති බවයි.

ඔහු සැඟවී නොමැති නම් අත්අඩංගුවට නොගන්නේ ඇයිද යන්න පිළිබඳව මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා.

චිලීගේ හඬපටය පහතින් ඇසිය හැකියි.