Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

රත්නපුරයේ රැලියට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගැන “නොසිතූ තීරණයක්“ පක්ෂයෙන් අරං..

1543Views

 

 
 

 

 

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් රත්නපුරයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැළියට සහභාගී වූ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පියවරක් නොගැනීමට තීරණය කර ඇතැයි පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

රැලියකට සහභාගීවීම පක්ෂයේ විනය කඩ කිරීමක් සේ සැලකිය නොහැකි බැවි එම ඔවුන්ට එරෙහිව විනය පියවර නොගන්නා බවයි මහ ලේකම්වරයා අවධාරණය කරන්නේ.