තමා නිවසට පැමිණෙන විට හෙරොයින් පානයට ඇබ්බැහිවී සිටින මව සහ පියා සිටිනා ස්වභාවය සජීවව විකාශය කරමින් ලෝකයට පෙන්වූ දියණියක් පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා. ඇය ඒ සඳහා කැමරා ශිල්පියකුගේ සහාය ලබාගෙන තිබෙනවා.
ඒ අතරතුර මව සහ පියා නැගිටුවා ගැනීමට දියණිය කෙතරම් උත්සාහ කළද ඉන් ඵලක් වන්නේ නැහැ.