ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය අද හරාරේ නුවරදී ආරම්භ වනවා.
මෙය කණ්ඩායම් දෙක සහභාගීවන අවසන් ටෙස්ට් තරගයයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේදී පිටියට කළු පටි පැළඳ පිවිසෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ට ගෞරව දැක්වීමක් ලෙසයි.