අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කෙරුණා.
අමරදේවයන්ගේ චිතකයට ගිණි දැල්වීමෙන් අනතුරුව කොළඹ අහස සහ නිදහස් චතුරශ්‍රය දිස්වූ ආකාරය පිළිබඳ ඡායාරූප පෙළක් පහතින් නැරඹිය හැකියි.
{ඡායාරූප – ඉසුරු මුදියන්සේගේ ෆේස්බුක් පිටුවෙන් )