Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

ඉමිතියාස් බාකිර් මාකර්ගේ පුත් ආදිල් සිහි කරමින් ලෝඩ්ස් පිටිය නිශ්ෂබ්ද වෙයි (PHOTO)

1670Views

 

 
 

 

 

 

පසුගියදා ලන්ඩනයේදී ජීවිතයෙන් සමුගත් හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර්ගේ පුත් ආදිල් බාකිර් මාකර්ව LSE Cricket Club සාමාජිකයන් ලෝඩ්ස් පිටියේදී සිහි කළ අවස්ථාවක් පිළිබඳව ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙනවා.

ආදිල් ඔවුන් සමග අවසාන වරට ලෝඩ්ස් පිටියේ ගත් ඡායාරුපයක් ද LSE Cricket Club නිල ෆේස්බුක් පිටුවට එක්කර තිබෙනු දක්නට ලැබෙනවා.

එම ඡායාරූපය පහතින් දැක්වෙනවා.

14656450_1102811459826827_6270009907712180351_n