අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නෙ තවත් දවස් කිහිපයක් විතරයි. සුබ නැකතකට සියලු කටයුතු කළමනාකරණය කරන මේ අවුරුද්දෙදි නැකැත් චාරිත්‍ර වලට හිමිවෙන්නෙ සුවිශේෂී ස්ථානයක්. කොහොම වුනත් මේ අවුරුද්දට අදාල අවුරුදු නැකැත් ගැන මේ වෙද්දි සමාජයේ ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොහෝ ජෝතීෂ්‍යවෙීදීන් ප්‍රකාශ කරන්නේ මෙවර අලුත් අවුරුදු නැකැත් අසුබ බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජෝතීෂ්‍ය විද්‍යා විභූෂණ සාමවිනිසුරු සුරාශ්‍රී ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ ගිය වසරේද මෙලෙසම අලුත් අවුරුදු නැකැත් වැරදි ලෙස සම්පාදනය කිරීම නිසා රටට බොහෝ විපත් ඇතිවූ බවයි.
ඒ පිළිබඳව ඔහු කරන සම්පූර්ණ විග්‍රහය පහතින්.