Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

2019 සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් අසුබද..? ජෝතීෂ්‍යවෙීදීන්ගේ කතා වලට රාජ්‍ය නැකැත් කමිටුවෙන් පිළිතුරු දෙයි..! (VIDEO)

13008Views

 

 
 

 

 

 

අලුත් අවුරුද්ද උදා වෙන්න ඉතිරිවෙලා තියෙන්නෙ තව දින කිහිපයක් විතරයි.  සුබ නැකතකට මුල් තැන දෙමින් සියලු කටයුතු කළමනාකරණය කරන මේ අවුරුද්දෙ නැකතට හිමි වෙන්නෙ සුවිශේෂී ස්ථානයක්. කොහොම වුනත් මේ අවුරුද්දට අදාල අවුරුදු නැකැත් ගැන ජෝතීෂ්‍යවෙීදීන් ප්‍රකාශ කරපු කරණු නිසා ජනතාව යම් අපහසුතාවයකට පත්ව තිබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජික කේ.එම්.සරත්චන්ද්‍ර මහතා නෙත් ගොසිප් වෙත කියා සිටියේ එවැනි ජෝතීෂ්‍යවෙීදීන් ප්‍රකාශ කරන කරුණු සත්‍යයෙන් තොර බවයි. ඔහු මේ බව ප්‍රකාශ කලේ පසුගියදා ජෝතීෂ්‍යවෙීදී සුරාශ්‍රී ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්

ඒ පිළිබඳව ඔහු කරන සම්පූර්ණ විග්‍රහය පහතින්.