Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

"ඉස්ලාම් අන්තවාදයේ තිත්ත කතාව" රට වෙනුවෙන් නෙත් FM පෙරට - ඉස්ලාම් අන්තවාදය පිළිබඳ සවිස්තරාත්මක වාර්තා වැඩසටහනක් නිපදවයි!

14982Views

 

 
 

 

 

 

මෙරට දේශපාලකයන් විසින් පෝෂණය කළ ඉස්ලාම් අන්තවාදයේ පුපුරා යෑම පසුගියදා එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදුවුනා.

ඒ පිළිබඳවත් මෙරට ඉස්ලාම් අන්තවාදය වර්ධනය වූ හැටි පෙන්වා දෙමින් Neth FM විසින් සුවිශේෂි වාර්තා වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා.

සෑම ශ්‍රී ලාංකිකයෙකුම නැරඹිය යුතු එම වීඩියෝව පහතින්,