Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

විගණකාධිපති කෝප් කමිටුවට දුන් වාර්තාවේ පිටු කිහිපයක් ෆේස්බුක් වෙත මුදා හැරලා

2233Views

 

 
 

 

 

මහ බැංකු අධිපතිවරයා  විසින් ස්වකීය කාර්යය මෙහෙයවීමේ දී මහ බැංකු අධිපතිවරයෙකුගෙන් අපේක්ෂා කරනු ලබන මට්ටමේ වෘත්තීය මට්ටමකින්  යුතුව කටයුතු කර ඇති බව තහවුරු නොවී යැයි විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුවට ලබා දුන් වාර්තාවේ සඳහන් වනවා.

එම වාර්තාවේ බව කියන පිටු කිහිපයක් සමාජ ජාල වෙත එක්කර ඇති අතර ඒවා පහතින් දැක්වෙනවා.

11

22

33