අපි කවුරුත් ජංගම දුරකතන පාවිච්චි කරන අය. හැබැයි අපිට තියෙන ලොකුම ප්රශ්නයක් තමයි නිතර නිතරම බැටරිය බහින එක. ඒකට ප්රධානම හේතුව තමයි අපි හරියට ෆෝන්එක චාර්ජ් නොකිරීම. මේ විඩියෝව බලල ඒ වැරැද්ද නිවැරදිකර ගන්න