Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

ෆෝන් එක හරියට චාර්ජ් කරන්නෙ මෙහෙමයි… (VIDEO)

2219Views

 

 
 

 

 

 

අපි කවුරුත් ජංගම දුරකතන පාවිච්චි කරන අය. හැබැයි අපිට තියෙන ලොකුම ප්‍ර‍ශ්නයක් තමයි නිතර නිතරම බැටරිය බහින එක. ඒකට ප්‍ර‍ධානම හේතුව තමයි අපි හරියට ෆෝන්එක චාර්ජ් නොකිරීම. මේ විඩියෝව බලල ඒ වැරැද්ද නිවැරදිකර ගන්න