Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

පාද යාත්‍රාවේ අවසානය ගැන අලුත්ම තොරතුරක් මෙන්න

1827Views

 

 
 

 

 

 

ජන සටන පාද යාත්‍රාවේ අවසන් දිනය අද (01)යි. මෙම පාද යාත්‍රාවේ සමාප්තිය සිදුවන්නේ කොතනදැයි මේවනතෙක් නිල වශයෙන් ප්‍ර‍කාශයට පත්කොට නැත.

කෙසේ වෙතත් කොළඹට පැමිණෙන පාද යාත්‍රාව අවසානයේ පවත්වන අවසන් රැස්වීම ලිප්ටන් වට රවුමෙහි හෝ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙනු ඇති බවටයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.