Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඖෂධ ලංකාවේ හදලා මුදල් ඉතිරි කර ගන්නවා

1234Views

 

 
 

 

 

මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් මෙරට තුලදීම නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ හරහා විශාල විදේශ විනිමයක් මෙරට තුළ ඉතිරි කරගත හැකි බවයි.
පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේදීද දේශීය නිෂ්පාදනය මුල්කරගත් ආර්ථිකය පිළිබඳව අවධානය යොමුකර ඇති බවත් ආහාර ද්‍රව්‍ය 16ක ආනයනය සීමා කළේ ද ඒ අනුව බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.