Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ලොව කුඩාම පුසා Tinker Toy Cat

2431Views

 

 
 

 

 

 ලෙස හදුන්වන මෙම පූසන් විශේෂය වෙනත් පූසන්ගෙ ජාන මගින් අබිජනනයෙන් බිහිවුන විශේෂයකි.උස සෙන්ටිමීටර 7 (අඟල් 2.75) ක් සහ හිසෙ සිට වල්ගයෙ කෙලවර දක්වා දිග  සෙන්ටිමීටර 19 (අඟල් 7.5) ක් පමණ වේ.(1/2)
02.දැන් හිතෙයි එහෙනම් මෙයා මෙ පොඩි පූස් පැටියෙක් කියලා .නැ මෙයාට වයස අවුරුදු 2.5 පමණ වෙනවා .හරිම හුරතල් සතෙක් කියලා තමයි පෙන්නෙ.