Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

මැසේන්ජර් නැති ෆේස්බුක්,ඇමතුම්,විඩියෝ

3280Views

 

 
 

 

 

ෆේස්බුක් සිය මෙසෙන්ජර් ඇප් එක විවෘත නොකර,ඇමතුම් ලබා ගැනිම පහසු කිරිම අරමුණු කරගනිමින් සිය ප්‍රධාන යෙදුම තුළ හඬ සහ විඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම් සලසා දීමට කටයුතු යොදමින් සිටියි.
මෙි අනුව ෆේස්බුක් සිය ඇප් මාලාව තුළම පණිවිඩ හුවමාරු කර ගැනිමෙි පහසුකම් ලබාදීමට උත්සාහ කරමින් සිටින අතර,පසුගිය සැප්තැම්බර් මස ඉන්සටග්‍රෑමි සහ මැසෙන්ජර් අතර එය ප්‍රථමයෙන් එය සක්‍රිය කළේය.

මෙි පියවර නිසා එක් එක් සේවාවක් භාවිතා කරන්නට ඇප් දෙකම ඩවුන්ලෝඩි කිරිමක් සිදු කොකර විඩියෝ ඇමතුම් ලබා ගැනීම සහ පණිවිඩ ලබා ගැනිමට හැකි විය.
මෙම පහසුව තවත් වර්ධනය කරමින් වටිස්ඇප් යෙදුමද සිය ඇප් මාලාව සමඟ ඒකාබද්ධ කිරිමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත් ෆේස්බුක් ප්‍රකාශයකු ප්‍රකාශ කළේ අංග සමිපුර්ණ පණිවිඩ යැවිමට ශ්‍රව්‍ය හා දෘශ්‍ය ඇමතුම් සඳහා මැසේන්ජර් භාවිතා කිරිම අඛණ්ඩව සිදුකිරිම යෝග්‍ය බවයි.


අනුරංග