Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

රෙප්ටීලියන්ස් නොහෙතේ උරග මිනිසුන්

1773Views

 

 
 

 

 

මිනිසුන් අතරම මිනිසුන් ලෙස ජීවත් වෙන සත්ත්ව විශේෂයක් ගැන ඔබ දන්නවාද ?

මේ සත්තවයන්ට කියන්නෙ රෙප්ටිලියන් කියල. මේ සත්ත්ව විශේෂය පෘථිවියේ අපි අතරම හොර රහසේ වෙස් වලාගෙන ජීවත් වන සත්ත්ව විශේෂයක්.

 මොවුන්  "ඇල්ෆා ඩ්‍රෙකෝනිස්" නම් තරු පන්තියකින් පැමිනි බව සඳහන් වෙනවා. එසේම මොවුන් මීට වසර මිලියන 65 කට පමණ ඉහතදී වාසය කරපු ඩයිනෝසරයන්ගෙන් පරිණාමය වී පැමිනි ඇති බවද සඳහන් වෙනවා.  ඒ නිසාම මොවුන් "ඩයිනෝසේපියන්" යන නිමින් ද හදුන්වනවි.

 උරගයෙකුගේ මෙන්ම මිනිසකුගෙ ශරීරාංග වලින් මේ හෙබි මේ රෙප්ටිලියන් වරුන්ට මිනිසුස්ට මෙන් පාද වලින් ඇවිදීමට හැකියාව තියෙනවා.

 කයන විදියට රෙප්ටීලියන් වරු තමන්ගෙ ම අය එක්ක සන්නිවේදනය කරන්නේ මනසින්ලු. එසේ ම මිනිසුන් අතර සාමාන්‍ය ලෙස කතා බහ කරමින් සන්නිවේදනය කරනවාලු.

 කලින් කිව්ව වගේ මොවුන් මිනිසුන් ලෙස වෙස් වලාගෙන ජීවත් වුවත් යම් මොහොතක රෙප්ටිලියන්ල ට තමන්ගෙ සැබැ ස්වරූපය පිටතට පැමිණී ම පාලනය කරගත නොහැකි වෙනවා. එවැනි අවස්ථා කැමරාකිඡයන් හි සඳහන් වුවද ඒවායේ සත්‍ය අසත්‍ය තාවයක් මෙතෙක් හෙලිවි නැහැ.

 කවදා හරි මේ ලෝකයේ පාලනය සම්පූර්නයෙන් ම රෙප්ටිලියන් වරු යටතට පත්වෙන බවත් කියනවා.

 

 

සඳරුවන්