Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ලොවම මවිත කල අප නොදැකපු ලොවම දැකපු 2022 සුපිරි වාහන පෙළ (වීඩියෝව සහිතයි)

1501Views

 

 
 

 

 

ලොවම මවිතකරමින් 2022 සහ 2025 වසරේදී එළිදැක්වීමට නියමිත ඇති සුකෝපබෝගී මොටර් රථ පෙළක් සිය නිෂ්පාදන සමාගම් විසින් එළිදැක්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. 

බොහොමයක් මෝටර් රථ ඊට සමාන වෙනස්කම් සහිතව ශාපේක්ෂව වෙළදපලට ඉදිරිපත් කර තිබීමද විශේෂත්වයකි. මෙම සියලු මෝටර් රථ අධික මිලකින් යුක්තවන අතර තාකෂණය මත උපරිම තාක්ෂණයකින් යුක්ත වෙනස්කම් දැක බලා ගැනීමට  හැකිය. මෙම මෝටර් රථ සන්නාම අතර ලොව ප්‍රමුඛ පෙලේ සන්නම රැසකි Benz, BMW, Jaguar, Audi, ඇතුළු සන්නාම රැසක් මේ අතර වේ 

2020 අවසාන භාගයේදී අපේ රටේ වාහන ආනයනය නතරවීමත් සමගම මෙරට පවතී වාහන වෙළදපලේ මිල මෙන් දෙගුණයකට වඩා වැඩි නොවටිනා මිලකට අලෙවි වන්නට පටන්ගෙන ඇත. එනමුදු මෙහි දැක්වෙන වාහන සියල්ලක්ම අප රටට සිහිනයක් වැනි වාහන නොවන්නේද

(වීඩියෝව පහතින්)