Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

සුජානිගේ අලුත්ම ඡායාරූප පෙළක් එළියට ( PHOTOS)

7402Views

 

 
 

 

 

ශ්‍රී ලාංකේය සිනමාවේ, රංග ශාලාවේ සහ රූපවාහිනියේ නිතර දක්නට නොලැබුණත්, කාලාන්තරයකට මතක සිටින චරිතවලට පණදෙන චරිතයක් තමයි සමරවික්‍රම දහනායක සුජානි මේනකා කියන්නේ.

වෙළඳ දැන්වීම්වල ළමා කලාකාරිනියක් ලෙසින් ආරම්භ වූ ඇය විවාහ වී සිටින්නේ ජනප්‍රිය නළු බිමල් ජයකොඩි සමඟයි.

මේ දවස් වල  ඇයගේ අලුත්ම ඡායාරූප පෙළක් සටහනක් ද සමගින් ඇය තම ෆේස්බුක් සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. 
 
මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ පහතින්