Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

ඇවෙන්රා ගාඩ්න් හෝටලය ගිනි බත් වෙයි (PHOTOS)

6061Views

 

 
 

 

 

 

මීගමුවේ පිහිටි ඇවෙන්රා ගාඩ්න් හෝටලයට ප්‍රදේශවාසීන් විසින් ගිනි තබා තිබෙනවා.

මෙම හෝටලය දයාන් ලාන්සාට අයත් හෝටලයක් ලෙසයි සැලකෙන්නේ. ඇතුළත නවතා තිබූ සුපිරි මෝටර් රථවලටද ගිනි තබා තිබෙනවා.