අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් වැඩි කිරීමේ සූදානමක් පවතින බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කර සිටිනවා.
නමුත් මේ වන විට රටේ ඉන්ධන නොමැති අතර ඉන්ධන නැවක් යළි මෙරටට ලඟා වනුයේ හෙට දිනයේදී යි.
පෙට්‍රල් ,ඩීසල් සහ භූමිතෙල් යන තුන් වර්ගයේම මිල ඉහළ දමනු ඇති බවයි වාර්තා වන්නේ.