Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

ඉන්ධන අර්බුදය හමුවේ ලංකාවත් ගල් යුගයට ?

1155Views

 

 
 

 

 

 

යාපනය නගරය අවට ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවයට යොදාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

කරත්තය උපයෝගී කොට ගෙන අතීතයේ සිට ජනතාව සිය ගමනාගමන කටයුතු සපුරාගත් අතර තාක්ෂණික දියුණුවත් සමගින් කරත්ත ප්‍රවාහනය අඩුවී ගොස් තිබෙනවා.

නමුත් වත්මන් වාතාවරනය හමුවේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විකල්ප විසඳුම් සෙවීමට සිදුව ඇති හෙයින් එහිදී කරත්ත ප්‍රවාහනය නැවතත් කරලියට පැමිණ ඇත.

යාපනය දිස්ත්‍රීක්කයේ මේ වන විට නගර ප්‍රවාහනය වෙනුවෙන් අශ්ව කරත්ත සේවය ක්‍රියාත්මක කිරීමට ඇතැම් පිරිස් පියවර ගෙන තිබෙනවා.