Tuesday, December 6, 2022
/ - General line - 0115112241 | - [email protected]

කෑගල්ල ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ නෙත් ගිය තැන්

1517Views

 

 
 

 

 

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ පස්වැන්න පසුගිය 21වෙනි ඉරුදින සාර්ථකව අවසන් වුණා. ඒ, කෑගලු බාලිකා විද්‍යාලයේදීයි.

එම සම්මන්ත්‍රණය සඳහා මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් රැසක් එක්ව සිටියා. එම වඩසටහන සඳහා සහභාගී වී සිටි දරුවන්ගේ මව්පියන් සඳහා ද විශේෂ දේශනයක් පැවැත්වුණා.

මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව සදහා මැලිබන් බිස්කට් සහ ඇස්ට්‍රා අනුග්‍රාහකත්වය ලබාදෙනවා.