Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ආසියාවම අන්ද මන්ද කරමින් දස්සයි කොල්ලොයි කප් එක උස්සයි !

1074Views

 

 
 

 

 

ආසියානු කුසලානය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

ඒ  ලකුණු  23 කින්.


තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 170 හඹා ගිය පාකිස්තානය  නියමිත පන්දු වාර 20 අවසන් වීමටත් පෙර සියලු දෙනාම දැවී ගියේ ලකුණු 147 ක් ලබා ගනිමින්.

භානුක රාජපක්ෂ තරඟයේ වීරයා ලෙසින් සම්මාන ලැබූ අතර තරඟාවලියේ වීරයා වූයේ වනිඳු හසරංගයි.