Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

08 වසරකට පසු ආසියාවේ කිරුළු පලන් ශුරයින් ජය සැමරූ හැටි

663Views

 

 
 

 

 

වසර 08 කට පසුව ශ්‍රී ලංකා පිල ඊයේ ආසියානු කුසලාන ක්‍රිකට් කිරුල දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ මෙරට ක්‍රීඩා ලෝලීන් පමණක් නොවෙයි ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් තරගයේ ජයග්‍රහණය සමරනු ලැබූ ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය ජයග්‍රහණයේ සතුට සමරමින් ක්‍රීඩා විවේකාගාරයේ දී ගී ගයමින් ප්‍රීති වී තිබුනේ කලකට පසු ලැබූ ජයග්‍රහණයේ පහස නිසාවෙන්ය.