Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ස්තූතියි ඩුබායි..! ශ්‍රී ලාංකිකයින්ගේ ජය ඩුබායි රටත් සමරයි

2162Views

 

 
 

 

 

ශ්‍රී ලංකා පිල ඊයේ පාකිස්ථාන පිල ලකුණු 23කින් පරාජය කරමින් ආසියානු කුසලාන  ක්‍රිකට් කිරුල දිනා ගැනීමට සමත් වුවා.

වසර 08 කට පසුව ලබා ගත් මෙම ජයග්‍රහණය  ක්‍රීඩා ලෝලීන් සමරනු ලැබූ ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

මෙරට ක්‍රීඩා ලෝලීන් පමණක් නොව ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද ජයග්‍රහණය සමරා තිබුනා.

එම  වීඩියෝව පහතින්