Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ජාති භේද නැතුව එකාවන්ව මහ රෑ මඩකලපුව කෝච්චියේදී ජය සැමරූ අපේ කොල්ලෝ

1418Views

 

 
 

 

 

ශ්‍රී ලංකා පිල ඊයේ පාකිස්ථාන පිල ලකුණු 23කින් පරාජය කරමින් වසර 08 කට පසුව ආසියානු කුසලාන ක්‍රිකට් කිරුල දිනා ගැනීමට සමත් වුවා.

මේ අතර ශ්‍රී ලංකා පිල ලැබූ ජයග්‍රහණය සමරමින් දිවියිනේ විවිධ ස්ථාන වලට රැස්වූ ප්‍රේක්ෂකයින් ජාතික කොඩි වනමින් සතුටු වූ අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් ද සමාජ මාධ්‍ය තුල හුවමාරු වී තිබුණා.

ඒ අතරින් මඩකලපුවේ, සමන්තුරේ ප්‍රදේශයේ මුස්ලිම් තරුණයින් යතුරුපැදි වල නැගී නගරය මැද පෙළපාලි යමින් සිය සතුටු සැමරූ අතර ඇතැම් ක්‍රීඩා ලෝලීන් දුම්රිය ස්ථාන තුළද සිය සතුට භුක්ති වින්දේ මේ අයුරින්.