Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

රෙදි ගලවාගත් ගාම්භීර් සිංහ කොඩියෙන් විලි වහගත්ත හැටි (VIDEO)

3975Views

 

 
 

 

 

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී පකිස්ථානයට එරෙහිව ලකුණු 23ක ජයක් ලැබීමෙන් පසු හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු ගෞතම් ගාම්භීර් ශ්‍රී ලංකා ධජය අතැතිව සිටිනු දක්නට ලැබුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය මිට පෙර ජයග්‍රහණය කිරීම පිලිබදව තමා මවිතයට පත්වන බව gautam gambhir ප්‍රකාශ කර තිබුනා.

එහෙත් ඊයේ තරඟය ජය ගැනීමත් සමඟ gautam gambhir ශ්‍රී ලංකා කොඩිය සමග පිටියේ සැරිසරන ආකාරය දකින්නට ලැබුණු අතර gambhir විසින් ශ්‍රී ලංකා ධජය අතැතිව සිටිනු දැක්වෙන වීඩියෝවක් ඔහුගේ ට්විටර් ගිණුමේ  "සුපිරි තරු කණ්ඩායම...සැබවින්ම සුදුසුයි!! #CongratsSriLanka" සහිතව සටහනක් තබමින් පළකර තිබෙනවා.

එම වීඩියෝව පහතින්