Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

වියරු වැටුනු පාකිස්තානුවන් ගෙදර ටීවි එකත් පොළොවේ ගසති (VIDEOS)

8347Views

 

 
 

 

 

ආසියානු  ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී පකිස්ථානයට එරෙහිව ලකුණු 23ක ජයක් ලැබීමත් සමඟ පාකිස්ථානු ක්‍රීඩා ලෝලීන් පරාජය විඳ දරා ගත නොහැකිව වියරු වැටුණු සිදුවීම් කිහිපයක් ගැන වාර්තා වෙනවා.

ඔවුන් තම නිවෙස් වල තරඟය නරඹමින් සිටින විට පාකිස්ථානු කණ්ඩායම පරාජය වන විට රුපවාහිනීයට පොලුවලින් ගසා විනාශ කර තිබෙනවා.

එම  වීඩියෝ පහතින්

https://youtube.com/shorts/t2Zd4fbdWJM?feature=share