Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

වීරයෝ ගෙදර ඇවිල්ලා

912Views

 

 
 

 

 

ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නෙට්බෝල් කණ්ඩායම අද උදෑසන දිවයිනට පැමිණියා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ක්‍රිකට් කණ්ඩායම රැගත් විශේෂ බස් රථය මේ වන විට කොළඹ නගරයට ආසන්න වෙමින් පවතිනවා.