Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

නොව පැරණිය තව එහෙමය ජයසූරිය

3101Views

 

 
 

 

 

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර අද පැවති තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුනා.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සනත් ජයසූරිය ලකුණු 03 කට කඩුලු 04 ක් ලබා ගත් අතර එංගලන්ත කණ්ඩායම ලකුණු 78 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවූවා.