Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

මද පමණට වැඩියෙන් එන සතියේ සිට අඩ අඳුරේ ඉන්න වෙන හැඩක් ?

772Views

 

 
 

 

 

ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය විසන්ධි කිරීමේ කාලය තවත් පැය භාගයකින් පමණ දීර්ඝ කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.

ඒ අනුව දිනකට විදුලිය විසන්ධි කරන කාලය පැය එක හමාරක් දක්වා දීර්ඝ වනු ඇති.