ලබන සතියේ සිට ක්රියාත්මක වන පරිදි විදුලිය විසන්ධි කිරීමේ කාලය තවත් පැය භාගයකින් පමණ දීර්ඝ කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.
ඒ අනුව දිනකට විදුලිය විසන්ධි කරන කාලය පැය එක හමාරක් දක්වා දීර්ඝ වනු ඇති.