Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

බදුල්ලේ ගැමියෝ දෙදනෙක් චාමර සම්පත්ට හෙල්මටයෙන් පවන් සලති

3854Views

 

 
 

 

 

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දිසානායකට පුද්ගලයින් දෙදෙනෙකු විසින් පහර දීමක් සිදු කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් පැතිර යනවා.

ඊට අනුව පුද්ගලයින් දෙදෙනෙකු විසින් හෙල්මටයකින් ඔහුට පහර දී ඇත්තේ බදුල්ල ප්‍රදේශයේදී බවයි පැවසෙන්නේ.