දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත වන ජාතික සභාව සඳහා මන්ත්‍රීවරු නම් කර තිබෙනවා.
එම ලැයිස්තුව පහතින්.
- ඩග්ලස් දේවානන්ද
- නසීර් අහමඩ්
- ටිරාන් අලස්
- සිසිර ජයකොඩි
- සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
- ජොන්ස්ටන් ප්‍රනාන්දු
- රවුෆ් හකීම්
- පවිත්‍රාදේවී වන්නිආරච්චි
- වජිර අබේවර්ධන
- ඒ.එල්.එම්. අතාවුල්ලා
- මහාචාර්ය තිස්ස විතාරණ
- රිෂාද් බදියුදීන්
- විමල් වීරවංශ
- වාසුදේව නානායක්කාර
- පලනි දිගම්බරම්
- මනෝ ගනේෂන්
- උදය ගම්මන්පිල
- රෝහිත අබේගුණවර්ධන
- නාමල් රාජපක්ෂ
- ජීවන් තොණ්ඩමන්
- ජී.ජී. පොන්නම්බලම්
- පූජ්‍ය අතුරලියේ රතන හිමි
- අසංක නවරත්න
- අලි සබ්රි
- සී.වී. විග්නේෂ්වරම්
- වීරසුමන වීරසිංහ
- සාගර කාරියවසම්