Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

කතරේ රත්රන් මතුවේ

2920Views

 

 
 

 

 

සෞදි අරාබියේ මදිනා නුවරින් රත්‍රං සහ තඹ නිධි කිහිපයක් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෞදි භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සමාජ මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මදීනා නුවර අබා අල්-රාහා නගරයේ මෙම රත්‍රං සහ තඹ නිධි පිහිටා ඇති අතර මදීනා හි අල් මඩික් ප්‍රදේශයේ ස්ථාන හතරකින් තඹ නිධි සොයා ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.