Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

පිය මග යන පුතු ගැන පියතුමෝ දුක්වෙති

3459Views

 

 
 

 

 

කිරිබත්ගොඩදී පුත්‍රයා පාසැල් ළමුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ සිය අමාත්‍යංශයට අයත් මෝටර් රථයකින් ගොස් එලෙස සිසුන්ට පහරදීම ද කිසිසේත් අනුමත නොකරන බවයි

පාසල් සිසුන් දෙදෙනාට පහරදුන් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළු 05 දෙනා කිරිබත්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැරියා. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ප්‍රේම සබඳතාවක් මුල් කර ගනිමින් මෙම පහර දීම සිදුකර ඇති බවයි.