Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

ක්‍රිකට් පිටියේදී නීති සිසුන් එකට ගැටේ

1160Views

 

 
 

 

 

 

නීති සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවත්වෙන ක්‍රිකට් තරඟාවලියක් අද පැවැත්වෙනවා.

ඒ නාවල ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේදී.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙ නීති අධ්‍යන අංශය විසින් මෙය  සංවිධානය කර තිබෙනවා.