Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

පිරිමින්ගේ පාදයේ රඟ බලන්න කාන්තාවන් තිදෙනෙකුත් පිටියට බසී

932Views

 

 
 

 

 

 

මෙවර ලෝක කුසලානය සඳහා ප්‍රථම වරට තරග තීරකවරියන් තිදෙනෙකු සහභාගී වනු ලබනවා.

ඒ අනුව  FIFA විසින් තෝරා ගන්නා ලද විනිසුරුවන් 36 දෙනාගේ ලැයිස්තුවට ප්‍රංශයේ ස්ටෙෆනි ෆ්‍රැපර්ට්, රුවන්ඩාවේ සලිමා මුකන්සංගා සහ ජපානයේ යොෂිමි යමෂිටා යන තරග තීරකවරියන් ඇතුළත් වන අතර තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු මෙවර ලෝක කුසලානයේ සහය විනිසුරුවරුන් ලෙසින් කටයුතු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් මෙවර ලෝක කුසලාන පා පන්දු තරඟාවලිය ඉතිහාසගත වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.