Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

ආගමයි ජාතියයි ෆිෆා කුසලානයට ගෑවෙයි (VIDEO)

5839Views

 

 
 

 

 

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ  කටාරය සහ ඉක්වදෝරය අතර තරඟයේදී කාගේත් අවදානයට ලක්වූ සිදුවීමක් වාර්තා වෙනවා.

ඒ  ඉක්වදෝර නායකයා පළමු ගෝලය ලබාගෙන කණ්ඩායම සමග ගොස් ඔවුන්ගේ ආගම සිහි කිරීම නිසාවෙනුයි.

මෙම තරඟයේදී ගෝල 2:0 ලෙස ඉක්වදෝරය ජය ලබා ගත්තා.

මේ අතර පාපන්දු ලෝක කුසලානයේ රසමුසු තැන්  ඇතුලත් නෙත් එෆ් එම් පාපන්දු විශේෂාංගය පහතින් නැරඹිය හැකියි.