Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

ලංවිම හොර රහසේම කලුවර කුමරිය රෑට රෑට ගෙට කැඳවයි

1185Views

 

 
 

 

 

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පෙර නොදන්වා විදුලිය විසංධි කිරීම් සිදුවන බවට බොහෝදෙනා චෝදනා කරනවා.

ඊයේ දිනයේදී ඇතැම් ප්‍රදේශවල රාත්‍රී කාලයේදී විදුලිය විසංධි කිරීම් පිළිබඳව දැනුවත් කිරීම් සිදු නොකොට නොතිබුන නමුත් බොහෝ ප්‍රදේශ වල රාත්‍රී කාලයේදී විදුලිය විසන්ධි වූ බවටයි චෝදනා නැගෙන්නේ.