Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

චාමික අයින් කරේ Born again බලපැමෙන්ද ?

2157Views

 

 
 

 

 

තුන් ඉරියවු ක්‍රීඩක චාමික කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර නොගැනීම  සමාජයේ බොහෝ දෙනාගේ කතා බහට  ලක්වී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ  ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ Born again ආගමික බලපෑම නිසා පාලකයින් මෙම තීරණය ගනු ලැබ ඇති බවයි.

මේ පිළිබඳව නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායම විශේෂ වැඩසටහනක් සිදුකල අතර එම වැඩසටහන පහතින්